Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
දිස්ත්‍රික්ක 11ක අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්..
ScienceNewsfirst

දිස්ත්‍රික්ක 11ක අද සිට විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්..

July 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 63ක වැඩසටහන ක්‍රියාත්මක වෙයි.
  2. 02ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71,235ක් කියමක්.
  3. 03ඩෙංගු වැළදී මියගිය සංඛ්‍යාව 49ක් දක්වා ඉහළයි.
  4. 04දූමායන කටයුතු උදෑසන සහ සන්ද්‍යා කාලයේ සිදු කරනවා.
  5. 05175ක් කෙරෙහි ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, එම දිස්ත්‍රික්ක 11 තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 63ක එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.

එම වැඩසටහන දින 7ක් පුරා ග්‍රාම නිලදාරි කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මේ අතර දෛනික රෝගීන් වාර්තා වීම සහ මදුරු දශ්ඨනය අවම කිරීම සඳහා උදෑසන සහ සන්ද්‍යා කාලයේදී දූමායන කටයුතු සිදුකිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

වසරේ ගතවූ කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 71, 235ක්.

ඩෙංගු වැළදීමෙන් මියගිය සංඛ්‍යාවද 49 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/16/දිස්ත්‍රික්ක-11ක-අද
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඩෙංගුසෞඛ්‍යනැණැත්න්රෝගීන්අහිතකර
BestWeb.lk Top Web 2026 June Qualified