
ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසැල්වලින් පාරිභෝගිකයින්ට මෙම භාණ්ඩ සහන මිලට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වනවා. ඒ අනුව පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු කැකුළු සම්බා, පාන් පිටි, කඩල සහ සීනි යන භාණ්ඩවල මිල මෙලෙස පහත දමා ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කළා. එම මිල ගණන් පහත පරිදි,
