Breaking
යළි ගොඩනැගෙන රුපියල
BusinessNews19

යළි ගොඩනැගෙන රුපියල

June 18, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අද අමෙරිකානු ඩොලරයක් රුපියල් 329.18 ක් ලෙස සටහන් වෙයි.
  2. 02විකුණුම් මිල රුපියල් 339.06 ක් ලෙස දැක්වේ.
  3. 03දෛනික විනිමය අනුපාතිකයන් අනුව අඩු වීමක් පවතියි.
  4. 04රටේ විවිධ බැංකු අනුව විකුණුම් මිල රුපියල් 338-339 අතර.
  5. 05මැදපෙරදිග ගැටුම් ලාංඡනයට බලපායි.
  6. 06පසුගියදා රුපියල් 354 ඉක්මවීමක් වාර්තා විය.

අද(18) අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 329.18ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව එහි විකුණුම් මිල සටහන් වී ඇත්තේ රුපියල් 339.06ක් ලෙසයි. අද දිනයේදී මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු වල දෛනික විනිමය අනුපාතිකයන් අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිලෙහි සුළු පහළ යාමක් යාමක් දක්නට ලැබෙන අතර මේ වනවිට විවිධ බැංකු අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 338 සිට රුපියල් 339 දක්වා මිල පරාසයක පවතින බව සඳහන්. මැදපෙරදිග කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයත් හේතුවෙන් බාහිර අංශය කෙරෙහි එල්ල වූ බලපෑම් මෙලෙස රුපියල අවප්‍රමාණය වීමට හේතු වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. ඒ අනුව පසුගියදා අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354 ඉක්මවා ගොස් තිබුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/the-resurgent-rupee/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අමෙරිකානු ඩොලරයරුපියල්විකුණුම් මිලවිනිමයමහ බැංකුව
BestWeb.lk Top Web 2026 June Qualified