Breaking
වසර එකහමාරකදී තැපෑලට 2258ක් බඳවාගෙන
WorldLankadeepa

වසර එකහමාරකදී තැපෑලට 2258ක් බඳවාගෙන

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01වසර එකහමාරක කාලයේදී තැපැල් සේවාවට 2258 ක් බඳවාගෙන ඇත.
  2. 02පසුගිය මාස 18 ක කලකස කාලය තුළ 1955 ක් බඳවාගෙන ඇත.
  3. 03ළබන මස පළමු දින 303 දෙනෙකු බඳවා ගැනීමට කටයුතු වේ.
  4. 04මානව සම්පත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලදී.
  5. 05192 දෙනෙකුට ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවක් සැලසිය.
  6. 06මෙම ප්‍රධාන වැඩසටහන ප්‍රධාන තැපල් මූලස්ථානයේදී පැවැති.

(අංජුල මහික වීරරත්න)

වසර එකහමාරක කාලය තුළ තැපැල් සේවාවට 2258 ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

පසුගිය මාස 18 ක කාලය තුළ ශ්‍රී ලංකා තැපැල් සේවාවට 1955 ක් බඳවාගෙන ඇති බවත්, ලබන මස පළමු දින තැපැල් සේවා නිලධාරින් 303 දෙනෙකු බඳවා ගැනීමත් සමග එම සම්පූර්ණ ප්‍රමාණය 2258 ක් වන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවේ උප තැපැල් කාර්යාල සේවා පද්ධතියේ මානව සම්පත ශක්තිමත් කිරීමට (Human Resource Strengthening) පියවර ගනිමින් දීර්ඝ කාලයක් වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කළ 192 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම පත්වීම් ප්‍රදානොත්සවය ප්‍රධාන තැපැල් මූලස්ථානයේ දී අද (18) පැවැත්විණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/වසර-එකහමරකද-තපලට-2258ක-බඳවගන/101-693722
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
තැපැල් සේවාභාණ්ඩමානව සම්පත්
BestWeb.lk Top Web 2026 June Qualified