Breaking
මැද පෙරදිග අර්බුධය හේතුවෙන් රටවල් 146ක ඉන්ධන මිල ගණන් ඉහළට...
WorldNewsfirst

මැද පෙරදිග අර්බුධය හේතුවෙන් රටවල් 146ක ඉන්ධන මිල ගණන් ඉහළට...

June 12, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කාම්බෝජයේ ඉන්ධන මිල 67%කින් ඉහළ ගියේය.
  2. 02පාකිස්තානයේ මිල 24%කින් ඉහළ ගිණුම් කර තිබේ.
  3. 03ඕස්ට්‍රේලියාවේ ඉන්ධන මිල 18%කින් ඉහළ ගියෙ.
  4. 04සිංගප්පුරුවේ ඉන්ධන මිල 15%කින් අධික වී තිබේ.
  5. 05ඉරානයේ හමුදාව හොමූස් යළි වසා ඇත.
  6. 06ඇමරිකාවේ ආරක්ෂිත නාවික මාර්ගයක් ස්ථාපිත කර ඇත.
  7. 07ඉරානයේ දූපත් අත්පත් කර ගැනීම් සිදු වේ.

අල්ජසීරා පුවත් සේවය සිදුකළ විශ්ලේෂණයක දැක්වෙන්නේ‍, කාම්බෝජයේ පමණක් පෙබරවාරි - මාර්තු කාලය තුල ඉන්ධන මිල 67%කින් ඉහළ ගොස් ඇති බවයි.

එම කාලය තුල පාකිස්තානයේ ඉන්ධන මිල 24%කින්, ඕස්ට්‍රේලියාවේ 18%කින් සහ සිංගප්පුරුවේ 15%කින් ඉහළ ගොස් තිබේ.

මෙවැනි පසුබිමක, ඉරාන හමුදාව හොමූස් යළි වසා දැමූ බව ප්‍රකාශ කළද, ඇමරිකානු මධ්‍යම විධානය පවසන්නේ, වාණිජ යාත්‍රා සඳහා ආරක්ෂිත නාවික මාර්ගයක් ස්ථාපනය කර ඇති බවයි.

ඉරානයේ කාර්ග් දූපත් අත්පත් කරගන්නා කරන බවට ට්‍රම්ප් ඊයේ(11) කළ අනතුරු ඇඟවීමට ඉරානයද ප්‍රතිචාර දක්වා තිබේ.

ඉරානයේ ඉන්ධන යටිතල පහසුකම්වලට තර්ජනයක් එල්ල වී ඉන්ධන අපනයනය කිරීමට නොහැකි වුවහොත්, මුළු කලාපයේම අපනයන කටයුතු අවහිර වනු ඇති බව ඉරාන ඒකාබද්ධ හමුදා මුලස්ථානය සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/12/මැද-පෙරදිග-අර්බුධය-හ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ඉන්ධනඉරානකාම්බෝජයනිවාසපොළොව
BestWeb.lk Top Web 2026 June Qualified