Breaking
සත්වෝද්‍යානයකට ප්‍රහාරයක්: හාවෝ 10 ක් මැරිලා
WorldLankadeepa

සත්වෝද්‍යානයකට ප්‍රහාරයක්: හාවෝ 10 ක් මැරිලා

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යාන්ත‍්‍රික ප්‍රහාරයක් යුක්රේන සත්වෝද්‍යානයට එල්ල විය.
  2. 02මෙම ප්‍රහාරයෙන් හාවුන් 10 දෙනෙක් මියගියය.
  3. 03තවත් 15 දෙනෙකුට තුවාල සිදුවුණි.
  4. 04ඩ්‍රෝන ප්‍රහාරය කාර්කීව් නුවර සිද්ධ විය.
  5. 05සතුවා සතුන් බියට හා කම්පනයට පත් වී ඇත.
  6. 06අලි ඇතුන් භූමියට ප්‍රහාරයක් එල්ල වී ඇත.

යුක්රේන සත්වෝද්‍යානයකට රුසියන් හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. යුක්රේන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් හාවුන් 10 දෙනෙක් මියගිය බවත්, තවත් 15 කට තුවාල සිදුවුණු බවත්ය.

ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ, කාර්කීව් නුවර සත්වෝද්‍යානයේ හාවුන් සහ ගිනිපිග් සතුන් කූඩු කර සිටි ස්ථානයටය. කාර්කීව් යනු යුක්රේනයේ දෙවැනි විශාලතම නගරයයි.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් සත්වෝද්‍යානයේ සේවකයන්ට හෝ සත්වා්ද්‍යානයට පැමිණි නරඹන්නන්ට හෝ කිසිදු අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි.

ඩ්‍රෝන ප්‍රහාරයෙන් සත්වෝද්‍යානයේ සෙසු සතුන් බියටත් කම්පනයටත් පත්ව සිටින බව ද බලධාරීහු පවසති. අලි ඇතුන් රඳවා සිටින කලාපයට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව ද පැවැසෙයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/world_news/සතවදයනයකට-පරහරයක-හව-10-ක-මරල/14-693641
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
යුක්රේනසත්වෝද්‍යානයඩ්‍රෝනප්‍රහාරකාර්කීව්
BestWeb.lk Top Web 2026 June Qualified