Breaking
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
WorldNewsfirst

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

June 18, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයක් නිකුත් කරන ලදී.
  2. 02හෙට පස්වරු 1.00 දක්වා අවවාදාත්මක බව සඳහන් කෙරේ.
  3. 03මාතර සිට හම්බන්තොට දක්වා සුළගෙන විශාල වේගයක් වර්ධනය විය හැක.
  4. 04නාවික සහ ධීවර ප්‍රජාවන්ට අවදානයෙන් කටයුතු කරන්න ලෙස ඉල්ලීමක්.
  5. 05වර්ෂාවන් සහ ගිගුරුම් සමඟ වැසි ඇති හැකියාවක් පවතියි.
  6. 06ඔවුන්ට වැසි සමීප ප්‍රදේශ පිළිබඳව අවදානයෙන් කටයුතු කිරීමට කියැවීමක්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට පස්වරු 1.00 දක්වා එම අවවාදාත්මක නිවේදනය බලාත්මක බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, නිවේදනයට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතියි.

නාවික සහ ධීවර ප්‍රජාවන්ට මේ පිළිබඳව අවදානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

ඒවගේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වීමේ හැකියාවක් තිබේ.

ඌව පළාතේත් මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/18/මාතර-සිට-හම්බන්තොට-හ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
කාලගුණනිවේදනයවැසිලංකාවසුළඟ
BestWeb.lk Top Web 2026 June Qualified