Breaking
භෞතික චිතිත්සක ඝාතනයට පෙම්වතා පිටුපස පොලිසිය යයි
WorldLankadeepa

භෞතික චිතිත්සක ඝාතනයට පෙම්වතා පිටුපස පොලිසිය යයි

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 0116 දින තරුණියක් හෝටලයක රැඳී සිටියා.
  2. 02නුවරඑලිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කළා.
  3. 03තරුණියගේ පෙම්වතා පෞද්ගලික හෝටලයට ගොස් සිටියේය.
  4. 04බහින්බස් වීමෙන් පසු කාන්තාව ඝාතනය කර ඇත.
  5. 05පොලීසියට ආරක්ෂිත කැමරා රූපයක් ලබාගෙන ඇති.
  6. 06තොරතුරු ලබාගැනීමේදී විමර්ෂණ සිදු වේ.

(රංජිත් රාජපක්ෂ)

මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබි (17) දින සොයා ගත් තරුණිය (16) දින සිය පෙම්වතා සමග නුවරඑලිය නගරයේ සංචාරක හෝටලයක රැදී සිටි බවට ලද තොරතුරක් මත නුවරඑලිය පොලිසිය මගින්ද සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් ආරම්භ කළ බව පොලිසිය කියයි.

සංචාරක හෝටලයේ රැදීසිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි අම්පාර රෝහලේ භෞති චිකිත්සක වෛද්‍ය, සහ ඇගේ පෙම්වතා නුවරඑළියට ගොස් පෞද්ගලික හෝටලයේ නැවතී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් පසු, ඔවුන් කාන්තාව ඝාතනය කර, හෝටලයෙන් රැගෙන ගොස්, මෝටර් රථයෙන් සිරුර රැගෙන ගොස් මහනුවර තෙල්දෙණිය රෝහල අසළ දමා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

එම හෝටලයේ ආරක්ෂිත කැමරා දර්ශන පද්ධතියේ ඇගේ මුහුණ වසා පෙම්වතා විසින් ඔසවාගෙන යන අයුරු දත්ත පද්ධතියේ සටහන් වී තිබුණි.

ඒ ඔස්සේ පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසියේ උසස් නිළධාරියෙක් කියා සිටියේ, තෙල්දෙණිය පොලිසියෙන් අදාළ තොරතුරු ලබා ගෙන ඒ ඔස්සේ නුවරඑලිය පොලිසිය මගින් මියගිය තරුණියගේ සිරුර සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන බවයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/භතක-චතතසක-ඝතනයට-පමවත-පටපස-පලසය-යය/1-693691
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අභිරහසතීරුනුවරඑලියඅවස්ථාවවිමර්ශනය
BestWeb.lk Top Web 2026 June Qualified