Breaking
ඩෙංගු වලට දුම් ගහන්න රෝගීන් 10 ක් ඉන්න ඕන කියලා
ScienceLankadeepa

ඩෙංගු වලට දුම් ගහන්න රෝගීන් 10 ක් ඉන්න ඕන කියලා

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ඩෙංගු රෝගීන්ගෙන් අඩුම තරමේ දහයක් තිබිය යුතුයි.
  2. 02කොළඹ ප්‍රාදේශීය සභාවකින් මෙම දැනුම්දීමක් ඇත.
  3. 03පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
  4. 04දූම් ගැහීමේදී යම් රෝගීන් තිබිය යුතුයි.
  5. 05රෝගීන් වැඩි වීමට බාධා නොකළ යුතුයි.
  6. 06රාජපක්‍ෂ මහතා ආණ්ඩුවෙන් අවධානය ඉල්ලයි.

(අංජුල මහික වීරරත්න)

ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියූ විට එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ රෝගීන් දහයක්වත් ඉන්න ඕනේ යැයි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් දැනුම් දී ඇතැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව කීවේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් අමතමිනි.

"මෙහෙම කියන්නෙ කොළඹ අවට එක්තරා ප්‍රාදේශීය සභාවක්. ඉතින් ඒ තැනට මොවුන්ගේ මානසිකත්වය පත්වෙලා තියෙන්නේ.ප්‍රාදේශීය සභාවේ නැත්නම් ආයතනයක වගකීම රෝගීන් වැඩි වෙන තුරු ඉඳලා දුම් ගහන එකද? නැත්නම් රෝගය හඳුනා ගත්ත අවස්ථාවේම ඒ ප්‍රදේශයේ දරුවෝ ටික ආරක්ෂා කර ගන්න එකද? මම හිතන්නේ ආණ්ඩුව මේ පිළිබඳව මීට වඩා මේ ගැන අවධානය යොමු කළ යුතුයි යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ඩග-වලට-දම-ගහනන-රගන-10-ක-ඉනන-ඕන-කයල/101-693704
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩෙංගුරෝගීන්කොළඹනාමල් රාජපක්ෂප්‍රාදේශීය සභාව
BestWeb.lk Top Web 2026 June Qualified