Breaking
ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් අවබෝධතා ගිවිසුමට අස්සන්
PoliticsLankadeepa

ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් අවබෝධතා ගිවිසුමට අස්සන්

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01නොවැම්බර් මසින් මූලික අවබෝධතා ගිවිසුම අත්සන් වේ.
  2. 02ඩොනල්ඩ් ට්‍රම්ප් හා මාසූද් පැසෙෂ්කියාන් අත්සන් කළේය.
  3. 03ඉරානය සහ ඇමෙරිකාව යුද්ධ මෙහෙයුම් අත්හිටවයි.
  4. 04අද නිල උත්සවයක් පැවැත්වීම අවශ්‍ය නොවේ.
  5. 05ඉශ්‍රායලයේ හමුදා මෙහෙයුම් අත්හිටවනු ඇත.

විමුක්ති එස්. රුද්‍රිගු

ඇමෙරිකානු - ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා වන කරුණු 14කින් යුත් මූලික අවබෝධතා ගිවිසුමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් නිල වශයෙන් ඉලෙක්ට්‍රොනිකව අත්සන් තැබූ බවත් අවබෝධතා ගිවිසුම නිල වශයෙන් බලාත්මක බවත් ධවල මන්දිරය, ඉරානය සහ පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් තහවුරු කළේය.

ජී7 සමුළුවට සහභාගී සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශයේදී මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවත් ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් තෙහෙරානයේ දී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවත් පැවැසෙයි.

ඇමෙරිකානු ජනපතිවරයා සහ ඉරාන ජනපතිවරයා ඉලෙක්ට්‍රොනිකව මූලික අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇති බැවින් අද (19) ඒ සඳහා නිල උත්සවයක් පැවැත්වීම අනවශ්‍ය බව ද ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි ප්‍රකාශ කළේය. ඉරානය සහ ඇමෙරිකාව අත්සන් කළ මූලික අවබෝධතා ගිවිසුමේ පළමු කරුණ යටතේ වර්තමාන මැද පෙරදිග අර්බුදයට හේතුවූ සියලුම යුද මෙහෙයුම් වහාම අත් හිටවනු ඇති අතර එයට ඊශ්‍රායලය ලෙබනනයේ සිදුකෙරෙන හමුදා මෙහෙයුම් ද ඇතුළත්ය. අනාගතයේ දී කිසිදු පාර්ශවයකට එරෙහිව නව පහරදීමක් සිදු කිරීම හෝ හමුදා මෙහෙයුමක් ආරම්භ කිරීම නොකළ යුතු බව ද එහි දැක්වේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ඇමරකන-ඉරන-යදධය-අවසන-අවබධත-ගවසමට-අසසන/1-693725
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ආගමනන්ජාතික සංස්කෘතියඅන්තර්ජාතික සබඳතායුද්ධයඉරාන්
BestWeb.lk Top Web 2026 June Qualified