Breaking
2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනයක්
WorldNewsfirst

2026 අයවැය යෝජනා අනුව අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාත්මක ව්‍යාපෘති සහ විශේෂ ප්‍රතිපත්තිමය අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ සමාලෝචනයක්

June 18, 2026·3 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ගැටලු සාකච්ඡා කළා.
  2. 02අතිරේක ලේකම් සහ අමාත්‍යයන් එකට සිටියේය.
  3. 03ජනාධිපති ලේකම්ගේ ප්‍රධාන මැතිවරණය පැවැත්වුණු බව දක්වා තිබේ.
  4. 04ගැටලු කඩිනමින් විසදා ගැනීමට අවශ්‍ය බව පැහැදිළි කළෙමි.
  5. 05ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ වගකීම සියල්ලන්ගේය.
  6. 06සියළු පාර්ශ්වයන් එකට වැඩ කිරීම ගැන සාකච්ඡා විය.

ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු සහ එම ගැටලු විසදා ගැනීමට ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ආරක්ෂක අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන, ඩිජිටල් ආර්ථික, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන, වරාය සහ සිවිල් ගුවන් සේවා, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා, කාන්තා සහ ළමා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන යන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ මතුව ඇති ගැටලු මෙහිදී වෙන් වෙන්ව සාකච්ඡා කෙරිණි.

අදාළ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කරමින් මතුව ඇති ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී පැහැදිලි කළ ජනාධිපති ලේකම්වරයා අදාළ ව්‍යාපෘති කඩිනම් කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීම සියලු දෙනාගේ වගකීම බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් එම්.ඒ.එල්.එස්.එන්.කේ මන්ත්‍රීනායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ටී.ඩී. පතිරණගේ, මුදල් කොමිෂන් සභාවේ සභාපති සුමිත් අබේසිංහ, මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/18/2026-අයවැය-යෝජනා-අනු
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ව්‍යාපෘතිගැටලුජනාධිපතිමානවේදනසාකච්ඡා
BestWeb.lk Top Web 2026 June Qualified