Breaking
බදුල්ල කෝච්චි පාරේ තවත් කොටසක වැඩ ඉවරයි
WorldLankadeepa

බදුල්ල කෝච්චි පාරේ තවත් කොටසක වැඩ ඉවරයි

June 18, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ටිට්වා සුලි කුණාටුවෙන් දුම්රිය මාර්ගයෙන් ප්‍රතිසංස්කරණ බොහෝ වී.
  2. 02මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කළේ දනුෂ්ක දිසානායක්.
  3. 03ප්‍රාදේශීය පර්යේෂණායතනය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කරයි.
  4. 04නානුඔය සහ අඹේවෙල අතර නායයෑම සාර්ථකයි.
  5. 05අඹේවෙළ හා බදුල්ල අතර ධාවනය කරන දුම්රිය 20 දින සිට.
  6. 06ශුද්ධාකාර රථ බස් වැනි සේවා ඉදිරිපත් වේ.

(රංජිත් රාජපක්ෂ)

දිට්වා සුලි කුණාටුවෙන් නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර නිරීක්ෂණ චාරිකාව සාර්ථකව සිදු කළ බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය.

මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් දනුෂ්ක දිසානායක මහතා කියා සිටියේ, ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය පෞද්ගලික අංශය සමග එක් වී නානුඔය සහ අඹේවෙල අතර නාය ගිය දුම්රිය මාර්ගය තම අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරිමට හැකි වූ බවයි.

ඒ අනුව මෙතෙක් අඹේවෙළ සහ බදුල්ල අතර ධාවනය වූ මගී ප්‍රවාහන දුම්රිය මේ මස 20 දින සිට නානුඔය සිට ධාවනය කරන බව විධායක ඉංජින්රුවරයා පැවසීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/බදලල-කචච-පර-තවත-කටසක-වඩ-ඉවරය/1-693705
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
දුම්රියප්‍රතිසංස්කරණමාධ්‍යනානුඔයඅඹේවෙල
BestWeb.lk Top Web 2026 June Qualified