Breaking
ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්
WorldNews19

ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

June 18, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හෙට 19 දා ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කරයි.
  2. 02ජල සැපයුම පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා අත්හිටවනු ඇති.
  3. 03මෙය හුලංදුව පාලම අසල නඩත්තු කටයුත්තක් හේතුවෙන්ය.
  4. 04පාරිභෝගික අය වෙත අපහසුතා සඳහා කණගාටුව පළ කරයි.
  5. 05දිනකදී ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට ජනතාවගෙන් ඉල්ලීම.

හෙට(19) දිනයේදී පැය 13ක කාලයක් ජල සැපයුම මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්‍රිත ප්‍රදේශවලට අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා. එහිදී හෙට පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටවනු ලබන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ. ඒ ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරනවා. එමෙන්ම, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/13-hour-water-cut-to-several-areas/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ජල සැපයුමනඩත්තුඅපහසුතාජාතික ජල සම්පාදන
BestWeb.lk Top Web 2026 June Qualified