Breaking
''සිරස රුහුණු මායා පොසොන් පූජා'' මෙවර ස්ථාන 3ක සිට..
WorldNewsfirst

''සිරස රුහුණු මායා පොසොන් පූජා'' මෙවර ස්ථාන 3ක සිට..

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මෙවර පොසොන් පූජා අම්බලන්තොට, රත්නපුර සහ මත්තල කේන්ද්‍ර කරගෙන පැවැත්වේ.
  2. 02පැවැත්වීම් 29 හා 30 දෙදින දී සිදු වේ.
  3. 03අම්බලන්තොට රාජමහා විහාරස්ථානයේ වැඩම කරන්නේ.
  4. 04ඉතා සාර්ථක දැන්වීම් සහ වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.
  5. 05වැඩසටහන් අතර සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් සිදුවෙනු ඇත.
  6. 06සිරස FM හා MBC මාධ්‍ය ජාලය මිනිපුර කලාපය විවිධ කරන්නේ.
  7. 07සිරස TV සහ MTV, මත්තල අංගීරස මධ්‍යස්ථානයේ පොසොන් සැලසුම් කරයි.

ඒ මහා සංඝරත්නයේ හා සිරස මාධ්‍ය ජාලයේ ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගිත්වයෙන්.

මෙවර රුහුණු මායා පොසොන් පූජා 2026 අම්බලන්තොට, රත්නපුර හා මත්තල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

News1st පොසොන් කලාපය පැවැත්වෙන්නේ අම්බලන්තොට ඓතිහාසික රම්බා රජමහා විහාරස්ථානය කෙන්ද්‍ර කරගනිමින්.

ඒ ලබන 29 හා 30 දෙදින තුළයි.

එහිදී අම්බලන්තොට මහා චේතිය පිරිවෙනෙන් වැඩම කරවන සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් ඇතුළු දාන සීල භාවනා වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතව තිබේ.

සිරස FM ඇතුළු MBC මාධ්‍ය ජාලය විසින් මිනිපුර පොසොන් කලාපය රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතනය කෙන්ද්‍ර කර ගනිමින් ලබන 29 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරස TV ඇතුළු MTV මාධ්‍ය ජාලය මෙහෙය වන අංගීරස පොසොන් කලාපය මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් ලබන 27 වැනිදා සිට ජූලි 03 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/සිරස-රුහුණු-මායා-පො
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පොසොන්බෞද්ධමාධ්‍යක්‍රියාකාරකම්අම්බලන්තොට
BestWeb.lk Top Web 2026 June Qualified