Breaking
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
WorldNewsfirst

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණියේ පර්යේෂණයකට හේතුවෙන්.
  2. 02අල්ලස් කොමිසම මේ සඳහා විමර්ශනයක් සිදුකරයි.
  3. 03එකක් නොවී සිටීමට බැදුම්දීම් කළේ යෝෂිත රාජපක්ෂ.
  4. 04ඉන්පසු අද දිනයේ කොමිසමට පැමිණීමට අවශ්‍යයි.
  5. 05අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.

අල්ලස් කොමිසමේ කැඳවීමකට අනුව යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණියේ ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයට පෙනී සිටිම සඳහායි.

අල්ලස් කොමිසම සිදුකරන එම විමර්ශනයට අදාළව යෝෂිත රාජපක්ෂට අල්ලස් කොමිසම හමුවේ ඊයේ දින පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

එහෙත් යෝෂිත රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළේ, තමන්ට පවතින නඩුවක් හේතුවෙන් ඊයේ දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවයි.

ඒ අනුව අද දිනයේ කොමිසමට පැමිණෙනන්යි ඔහුට අල්ලස් කොමිසම දැනුම් දී තිබුණි.

ඒ අවස්ථාවේ ඔහු මෙලෙස අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/යෝෂිත-රාජපක්ෂ-අත්අඩං
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
යෝෂිත රාජපක්ෂඅල්ලස්කලාවකොමිසම
BestWeb.lk Top Web 2026 June Qualified