Breaking
යෝෂිත ඇප මත මුදා හරියි
WorldLankadeepa

යෝෂිත ඇප මත මුදා හරියි

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් වෙලා.
  2. 02අතිරේක මහේස්ත්‍රාත් ඇප මත මුදා හැරීම නියෝග කළා.
  3. 03ඇප ලක්ෂ 50 කින් ශරීර ඇප තුනක් නියම කරා.
  4. 04සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියෝගයක් නිර්දේශිතයි.
  5. 05ග්‍රාම සේවා සහතික සහ ආදායම් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියෝග කරා.
  6. 06බ්‍රිතාන්‍යයේ නැව් හමුදා පුහුණුවකට සහභාගිවීමෙන් පාඩුවක් සැබැවින්ම පවතිනවා.

(රෝෂන් තුෂාර)

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කර රටට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.

සැකකරුට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළේය.

ඇපකරුවන්ගේ පදිංචියේ සනාථ කරමින් ග්‍රාම සේවා සහතික සහ ආදායම් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවටද නියෝග කළේය.

නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වෙමින් රටට පාඩු කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල අල්ලස් කොමිසම මගින් ඉදිරිපත් කර තිබිණි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/යෂත-ඇප-මත-මද-හරය/1-693684
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
යෝෂිත රාජපක්ෂනාවික හමුදාවඇපඅධිකරණයකොළඹ
BestWeb.lk Top Web 2026 June Qualified