Breaking
යෝෂිත අල්ලස් කොමිසම වෙත
WorldNews19

යෝෂිත අල්ලස් කොමිසම වෙත

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණිවේ.
  2. 02අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට මෙම පැමිණීමයි.
  3. 03ශ්‍රී ලංකා නාවික හමුදාව හා බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධයි.
  4. 04විමර්ශනයට ආලව අල්ලස් කොමිසම කළ දැනුම්දීමක් තිබුණා.
  5. 05මෙම සිදුවීම අද (17) උදෑසන සිදු විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (17) උදෑසන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට ආළව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුවයි.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/yoshitha-to-the-bribery-commission/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අල්ලස්දූෂණශ්‍රී ලංකාමාධ්‍යනාවික
BestWeb.lk Top Web 2026 June Qualified