Breaking
පහළ බසින බොරතෙල් මිල
BusinessNews19

පහළ බසින බොරතෙල් මිල

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගමේ සේ අඩුවෙයි.
  2. 02WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28.
  3. 03බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් මිල ඩොලර් 79.13.
  4. 04මර්බන් බොරතෙල් බැරලය මිල ඩොලර් 71.81ක්.
  5. 05දිනකට 7.02% ක කොටසක් පහළ බඩු මිල.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 80 සීමාවට වඩා පහළ අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා සඳහන් කරනවා. ඒ අනුව, WTI ඉන්ධන බැරලයක මිල අමෙරිකානු ඩොලර් 76.28 ආසන්න අගයක් ලෙසත්, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 79.13 ලෙසත්, මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා 7.02%%ක් ලෙසත් පහළ ගොස් ඇති බව දක්නට ලැබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/falling-crude-oil-prices/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
බොරතෙල්මිලවෙළෙඳපොළWTIබ්‍රෙන්ට්
BestWeb.lk Top Web 2026 June Qualified