Breaking
නගර 10 ක් ජීවන නගර ලෙස සංවර්ධනයට පියවර
WorldNewsfirst

නගර 10 ක් ජීවන නගර ලෙස සංවර්ධනයට පියවර

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායකගේ ප්‍රකාශයක් එහි නගර සංවර්ධනය පිළිබඳය.
  2. 02ජීවන නගර යෝජනාව යටතේ ව්‍යවසායක මවනවා.
  3. 03යාපනය, වව්නියාව, මාතලේ හා වෙනත් නගර සංවර්ධනය වෙයි.
  4. 04රුපියල් මිලියන 1475 ක් වැය ව්‍යූહයක් ක්‍රියාත්මක වේ.
  5. 05සියලු මූලික පොදු පහසුකම් ස්ථාපිත කිරීම් සිදු කෙරෙනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කළේ, පසුගිය අයවැය යෝජනාවකට අනුව එම නගර සංවර්ධනය කරන බවයි.

එය නම් කර ඇත්ත, ජීවන නගර ලෙසයි.

මේ යටතේ යාපනය ,වව්නියාව,මාතලේ,හැටන්,මඩකලපුව,හලාවත,තඹුත්තේගම,බදුල්ල, ඇහැළියගොඩ හා මාතර යන නගර විධිමත් සංවර්ධනයකට ලක් කෙරෙනු ඇති.

අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ රුපියල් මිලියන 1475 ක් වැය කෙරෙන වැඩසටහන යටතේ එම නගර ආශ්‍රිතව ඒකාබද්ධ සංවර්ධන ව්‍යෘපතියක් ක්‍රියාත්මක කරන බවයි.

ජනතාවට අවශ්‍ය කරන සියලු මූලික පොදු පහසුකම් එම නගරවල ස්ථාපිත කිරීම වැඩපිලිවෙල යටතේ සිදු කෙරෙන බව දමිත් දිසානායක සඳහන් කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/නගර-10-ක්-ජීවන-නගර-ල
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
නගර සංවර්ධනයජීවන නගරඅපරාධපොදු පහසුකම්
BestWeb.lk Top Web 2026 June Qualified