Breaking
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ....
WorldNewsfirst

තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ....

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පොලීසිය ඝාතනයක් ලෙස විමර්ශනය කරයි.
  2. 02මියගොස් ඇත්තේ වයස 30-35 කාන්තාවකි.
  3. 03ඇය නුවරඑලිය නගරයේ ලැගුම්හලක සිටී.
  4. 04සැකකාර පෙම්වතෙක් සොයා ගැනීමට විමර්ශන.
  5. 05සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු නොමැත.

පොලීසිය සඳහන් කළේ, එය ඝාතනයක් සේ සලකා විමර්ශන ක්‍රියාත්මක කරන බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ත් 35 ත් අතර වයසැති කාන්තාවක්.

පසුගියදා ඇය පුද්ගලයෙකු සමග නුවරඑලිය නගරයේ ලැගුම්හලක නවාතැන්ගෙන සිටි බවට අනාවරණ වී තිබේ.

සැකකාර පෙම්වතා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/තෙල්දෙණිය-රෝහල-අසල-ම
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පොලීසියඅධිකරණයඝාතනය
BestWeb.lk Top Web 2026 June Qualified