Breaking
උ/පෙළ සමත් 92,000ක් විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කරයි - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
WorldNewsfirst

උ/පෙළ සමත් 92,000ක් විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කරයි - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 92,043 දෙනෙක් අයැදුම් කර ඇත.
  2. 02විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මෙම අදහස ලබා දි.
  3. 032025/2026 වර්ෂයට කඩඉම් ලකුණු අගෝස්තු මස පළමු සති තුළ නිකුත් වේ.
  4. 04අයැදුම් කළ සිසුන්ගෙන් 42,937 දෙනෙක් බඳවා ගැනීමට අපේක්ෂා කරයි.
  5. 05විශ්වවිද්‍යාල ඇතුලුවීම් 2026 අගෝස්තු තුළ සැලසුම් කර තිබෙනවා.

​COLOMBO(News1st) - පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිසුන් 92,043 දෙනෙකු විශ්වවිද්‍යාල සඳහා අයැදුම් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එහි උප සභාපති මහාචාර්ය වසන්ත ලියනගේ සඳහන් කළේ, 2025/2026 වර්ෂයට අදාල කඩඉම් ලකුණු අගෝස්තු මස පළමු සතිය තුළ නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

අයැදුම් කළ පිරිසෙන් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව 42,937 කි.

2026 අගෝස්තු මස දෙවන, තෙවන සහ සිව් වන සතිවල දි ඔවුන් විශ්වවිද්‍යාල සඳහා ඇතුළත් කර ගැනීමට සැලසුම් කර ඇති බවද මහාචාර්යවරයා සඳහන් කළේ ය.

ඒ ඒ විශ්වවිද්‍යාලය අනුව සැප්තැම්බර් මස මුල් සතිවල දි අධ්‍යයන කටයුතු ආරම්භ කෙරෙනු ඇති.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/උ-පෙළ-සමත්-92-000ක්
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
විසයලක්‍ෂ්‍යයඅයැදුම්අධ්‍යාපනය
BestWeb.lk Top Web 2026 June Qualified