Breaking
අද ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්
WorldNews19

අද ප්‍රදේශ කිහිපයකට පැය 13 ක ජල කප්පාදුවක්

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01උඩවලව ජල සැපයුම අද(17) දිනයේ අත්හිටුවේ.
  2. 02ජල සැපයුම පැය 13ක් අත්හිටුවනු ඇත.
  3. 03නඩත්තු කටයුතු නිසාවෙන් අත්හිටුමයි.
  4. 04අස්ථානිකයන්ට අමාරු මහාදර්ශය හේතුවෙන් කණගාටුය.
  5. 05ජනතාවට ජලය සුරක්ෂිතව භාවිතා කිරීමට ඉල්ලා සිටී.

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද(17) දිනයේ පැය 13ක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට අද(17) බදාදා පෙරවරු 9.00 සිට පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරන්නේ. උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු කරනු ලබනවා. මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කණගාටුව පළ කරන අතර ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/13-hour-water-cut-to-several-areas-today/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
ජල සැපයීමනඩත්තුඋඩවලවජාතික ජල සම්පාදන
BestWeb.lk Top Web 2026 June Qualified