Breaking
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ…
WorldNews19

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ…

June 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය.
  2. 02කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප මත මුදාහරිනු දැන් කළා.
  3. 03මහේස්ත්‍රාතන් රුපියල් ලක්ෂ 50 බැගින් ශරීර ඇපකරුවන් ඉදිරිපත් කිරීම නියෝග කළා.
  4. 04ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමට නියෝගයක් තිබේ.
  5. 05අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ නීතිඥවරුන් තිබුණා.
  6. 06නඩුව අද කැඳවුණා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කළා. ඒ අනුව සැකකරු වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ඔහුගේ විදෙස් ගමන් තහනම් කිරීමටද නියෝග කර තිබෙනවා. අදාළ නඩුව අද (17) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම සැකකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/breaking-yoshitha-granted-bail-banned-from-traveling-abroad/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
අල්ලස්ගමනරාජපක්ෂකොළඹකඩුළු
BestWeb.lk Top Web 2026 June Qualified