Breaking
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
BusinessLankadeepa

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බොරතෙල් මිල අද අමෙරිකානු ඩොලර් 75 ක්‌ට ඉහළ ගියේය.
  2. 02WTI බොරතෙල් මිල ඩොලර් 75 වත්මන් සීමාව අමතා ඇත.
  3. 03බ්‍රෙන්ට් බොරතෙල් මිල ඩොලර් 78.72 වේ.
  4. 04මර්බන් බොරතෙල් මිල ඩොලර් 71.81 ක්‌ට පහළ ගියෙහ.
  5. 05විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (17) අමෙරිකානු ඩොලර් 75 සීමාවට ළඟා වූ බව විදෙස් වර්තා පවසයි.

ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද පෙරවරුවේ අමෙරිකානු ඩොලර් 75ක සීමාවක් ගත් බව විදෙස් මාධ්‍ය අනාවරණය කළේය.

බ්‍රෙන්ට් බොරතෙල් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 78.72ක් ලෙසය.

මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 71.81ක් දක්වා පහළ ගියේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ලක-වළඳපළ-බරතල-මල-පහළට/1-693664
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බොරතෙල්මිළවෙළෙඳපොළWTIබ්‍රෙන්ට්
BestWeb.lk Top Web 2026 June Qualified