Breaking
යෝෂිත රාජපක්ෂ ඇප මත නිදහස්...
WorldNewsfirst

යෝෂිත රාජපක්ෂ ඇප මත නිදහස්...

June 17, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවට සැකකරු ඉදිරිපත් විය.
  2. 02සැකකරුගේ හෙළිදරව්වට ලක්ෂ 50 බැගින් ශරීර ඇප නියෝග විය.
  3. 03මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළේය.
  4. 04ඔහු අල්ලස් හා දූෂණ චෝදනා පිළිබඳව අත්අඩංගුවට ගන්නා ලදි.
  5. 05විමර්ශන කොමිසමට පැමිණීමෙන් පසු මෙම අත්අඩංගුවයි.
  6. 06මෙය ශ්‍රී ලංකා සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා සම්බන්ධ ඉල්ලුමකි.

ඒ ඔහු අද (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමටයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණීමෙන් අනතුරුව අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැණින.

ඒ ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීම පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/17/යෝෂිත-රාජපක්ෂ-ඇප-මත
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
අල්ලස්දූෂණනාවිකලහිරු සිල්වාවිමර්ශන
BestWeb.lk Top Web 2026 June Qualified