Breaking
දෙමටගොඩ ගිනි අවි සිද්ධියට සැකකාර යුවළ අත්අඩංගුවට
WorldLankadeepa

දෙමටගොඩ ගිනි අවි සිද්ධියට සැකකාර යුවළ අත්අඩංගුවට

June 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01දෙමටගොඩ ප්‍රදේශයේදි ගිණි අවි 19ක් සහ අත්අඩංගුවට ගත් මත්පෙති 100,400.
  2. 02කතරගම ප්‍රදේශයේ සිට සැදැහැදිවෙන සැකකාරිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
  3. 03සැකකරුවන්ගේ නිවසේ නිෂ්පාදිත ගිනි අවි සහ මත්පෙති සඟවා ඇත.
  4. 04සැකකරුවන්ට ව්‍යාජ කටයුතු සඳහා භාවිතා කළ ත්‍රීරෝද රථයක් පොලිසියෙන් ගෙනගෙන ඇත.
  5. 05වාසීන්ගේ නිවසේදී ගිනි අවි සහ මත්පෙති සොයාගෙන තිබේ.

(ගයාන් සූරිය ආරච්චි)

දෙමටගොඩක් ප්‍රදේශයේදී ගිණි අවි 19ක්, පතරම් විසි හතරක් සහ ලක්ෂයකට අධික මත්පෙති අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය සහ සැකකරු කතරගම ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 28 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි යුවලකි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඉකුත් 3 දා දෙමටගොඩ පොලිස් වසමේ නිවසක සඟවා තිබියදී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවි 19 ක්, ටී. 56 පතරොම් 24 ක්, මත්පෙති 100,400 ක්, හෙරොයින් ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර එහිදී ප්‍රධාන සැකකරු සහ සැකකාරිය ප්‍රදේශයෙන් පලා ගොස් තිබුණි.

සැකකරුවන් විසින් අපරාධමය කටයුතු වලට භාවිතා කරන ලද බවට සැකකරන ත්‍රීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/දමටගඩ-ගන-අව-සදධයට-සකකර-යවළ-අතඅඩගවට/101-693660
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කමඅපරාධපොලිසියමත්පෙතිගිණිඅවි
BestWeb.lk Top Web 2026 June Qualified