Breaking
ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදක්වයි
BusinessLankadeepa

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම එළිදක්වයි

June 17, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 012026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාවක්.
  2. 02මෙම සැලැස්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අරමුණු කරයි.
  3. 03NEDP සකස් කිරීමට ආසියා සංවර්ධන බැංකුවේ සහයෝගය හිමිකර ඇත.
  4. 04සැලැස්ම පෞද්ගලික අංශ හා රජයේ ආයතන සමඟ හවුල්කරුවන්ගේ නිර්දේශ මත ය.
  5. 05ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙය නංවා ඇත.

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඉදිරි වසර පහ සඳහා වන 2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

2026–2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) යනු 2025 අයවැය යෝජනා යටතේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිමය මඟපෙන්වීමට අනුකූලව, රටේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් සකස් කරන ලද ප්‍රධාන ජාතික වැඩසටහනකි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නායකත්වය යටතේ, ආසියා සංවර්ධන බැංකුවේ (ADB) ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන හරහා ලබාදුන් තාක්ෂණික සහාය ඇතිව මෙම උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇත. මෙම සැලැස්ම රජයේ ප්‍රධාන ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව සහයෝගයෙන් සිදු කරන ලද පුළුල් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/ජතක-අපනයන-සවරධන-සලසම-එළදකවය/101-693682
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ශ्री ලංකාඅපනයනවිසුම්ආර්ථිකසහයෝගය
BestWeb.lk Top Web 2026 June Qualified