Breaking
කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි
WorldNews19

කුමාර ජයකොඩිගේ නඩු විභාගය ඇරඹෙයි

June 17, 2026·2 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කුමාර ජයකොඩි මහතාට එරෙහි කඩුලූ වෙනුවට අල්ලස් නඩුවක් ආරම්භවෙයි.
  2. 02කොළඹ මහාධිකරණයේ නඩුව විභාගයත් දිවුරා.
  3. 03විත්තිකාරයා නිවැරදි බවට ප්‍රකාශ කළා.
  4. 042016දී පොහොර සමාගම හී පාඩුවක් සම්බන්ධයෙන් චෝදනා.
  5. 05රුපියල් 8,859,708ක පාඩුවක් නිසා නඩුවක් පාවිච්චි කරන ලදී.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවේ විභාගය අද (17) කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ වුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේදී. එහිදී විත්තිකාර හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට අදාළ චෝදනා විවෘත අධිකරණයේ කියවනු ලැබූ අතර ඊට තමා නිවැරදිකරු බව විත්තිකරු සඳහන් කළා. ඉන් අනතුරුව නඩු විභාගය ආරම්භ වුණා. 2016 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමණාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම තුළින් රජයට රුපියල් 8,859,708/-ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/kumara-jayakodys-trial-begins/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
කුමාර ජයකොඩිඅල්ලස්පහනකොළඹනඩු
BestWeb.lk Top Web 2026 June Qualified