Breaking
සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහල
WorldLankadeepa

සැරයන්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල් රෝහල

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බ්ලුමැන්ඩල් පොලිසියෙන් අනතුරක් සඳහන් කරයි.
  2. 02පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල තිබේ.
  3. 03ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබුණි.
  4. 04ආරක්ෂාව පරීක්ෂා කරන විට මෙම සිද්ධිය සිදුවිය.
  5. 05අනතුර පවුළේ කොටසක් වැදී ඇත.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය තුළදී පොලිස් සැරයන්වරයකු සන්තකේ තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කොස්තාපල්වරයකු තුවාල ලබා ලබා රෝහල් ගත කළ බව බ්ලූ මැන්ඩල් පොලිසිය සඳහන් කරයි.

තුවාල ලබා ඇත්තේ එදින උපසේවක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකි.

නිල අවිය භාර බාරගෙන එය පරික්ෂා කරන අවස්ථාවේදී අවිය ක්‍රියාත්මක වී උපසේවය තුළදී එක් උණ්ඩයක් අවියෙන් පිටවී එම උණ්ඩය ටයිල් පොළවේ වැදි උණ්ඩයේ කොටසක් උපසේවක ලෙස රාජකාරී කරමින් සිටි කොස්තාපල්වරයාගේ වම් කකුලේ වළලුකරට තරමක් ඉහළින් වැදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/සරයනග-ගන-අවය-පතත-ව-කසතපල-රහල/1-693626
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පොලීසියගිනි අවියතුවාලඅනතුරු
BestWeb.lk Top Web 2026 June Qualified