Breaking
රාජ්‍ය ව්‍යවසාය වැඩ වලදී ආණ්ඩුව හොඳටම ෆේල්
BusinessLankadeepa

රාජ්‍ය ව්‍යවසාය වැඩ වලදී ආණ්ඩුව හොඳටම ෆේල්

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය පාඩු වෙමින් පවතියි.
  2. 02අසමත් කළමනාකරණය ප්‍රධාන හේතුවක් බව තේන්නකෝන් පවසයි.
  3. 03බැදුම් අමාත්‍යාංශයේ වාර්තාවකට අනුව ලාභය පහලට වෑඩිහි.
  4. 04සීනි, ශ්‍රී ලංකන් ආදී ආයතන ලාභය අහිමි වෙයි.
  5. 052023 කාලයේ රාජ්‍ය ව්‍යවසායකෝට රු. 75 බිල්යන් ලාභයක් ලැබී ඇත.
  6. 062025 දී ලාභය රු. 56 බිල්‍යනක් ලෙස පැවතිය හැකි වේ.

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය ව්‍යවසාය ආර්ථිකය කාබාසිනියා කරමින් පාඩු ලබන්නට පටන් ගෙන ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මේ වන විට භාණ්ඩාගාරය හිස් කරමින්, වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයට එක් ප්‍රධානතම හේතුවක් වන්නේ, රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණයේ දී රාජ්‍යය දක්වන අසමත් කළමනාකරණය බවද තෙන්නකෝන් මහතා කියයි.

සීනි සමාගම, ශ්‍රී ලංකන්, රූපවාහිනිය, ගුවන්විදුලිය, විදුලිබල මණ්ඩලය, ගොවිජන රක්ෂණ මණ්ඩලය, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව, වැවිලි සංස්ථාව, ජනවසම, සතොස, ධීවර වරාය නීතිගත සංස්ථාව රටේ බදු මුදල් ගිලිමින් සිටින්නේ යැයිද තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට අනුව 2023 දී ආර්ථික අර්බුදය සමයේ දී රු.බි. 75 ක් ලාභ ලැබූ රජය සතු ව්‍යවසාය ආයතනවල (SOE) ලාභය 2025 දී රු.බි. 56 දක්වා පහත වැටී තිබෙන්නේ යැයි ද නිවේදනයක් නිකුත් කරමින් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/රජය-වයවසය-වඩ-වලද-ආණඩව-හඳටම-ෆල/1-693629
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රාජ්‍ය ව්‍යවසායඅර්බුදයසමාගම්ලාභකළමනාකරණය
BestWeb.lk Top Web 2026 June Qualified