Breaking
යෝෂිතගේ පෙත්සමේ විභාගය අවසන්:තීන්දුව ජූලි 3
WorldLankadeepa

යෝෂිතගේ පෙත්සමේ විභාගය අවසන්:තීන්දුව ජූලි 3

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂගේ පෙත්සම අභියාචනාධිකරණයට යවා ඇත.
  2. 02අධි චෝදනා යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක්.
  3. 03කුමන්ත්‍රණ චෝදනා පිළිබඳ තීන්දුව ජූලි 03 වැනිදා ප්‍රකාශ වේ.
  4. 04අභියාචනාධිකරණය අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විතය.
  5. 05නීතිපතිවරයා විසින් ඩේසි ෆොරස්ට් සමග කුමන්ත්‍රණයක් පැවැත්වූහැයි චෝදනා.
  6. 06නිවැරදි තත්ත්වය සොයා ගැනීම සඳහා නීතිපතිවරයාගේ ක්‍රියාවලියක් ඇත.

(රන්ජන් කටුගම්පොල)

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ "කුමන්ත්‍රණය" නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනි දා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්වන අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

එහිදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හෆීල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා විසින් ඩේසි ෆොරස්ට් නමැති කාන්තාව සමග එක්ව කුමන්ත්‍රණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අධි චෝදනා ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/යෂතග-පතසම-වභගය-අවසනතනදව-ජල-3/101-693634
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
නීතිපතිකුමන්ත්‍රණයයෝෂිත රාජපක්ෂඅභියාචනාධිකරණහාසීල් ෆාරිස්
BestWeb.lk Top Web 2026 June Qualified