Breaking
යෝෂිතගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින දෙයි
WorldNews19

යෝෂිතගේ පෙත්සමේ නියෝගය ප්‍රකාශයට පත් කිරීමට දින දෙයි

June 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01යෝෂිත රාජපක්ෂගේ පෙත්සම අභියාචනාධිකරණයට ගොනු කරනු ලැබිණ.
  2. 02මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් තිබේ.
  3. 03කුමන්ත්‍රණය නමින් චෝදනාව පවත්වාගෙන යාමට තීන්දුවක් අවශ්‍යයි.
  4. 04නීතිපති වන විනිසුරු විභාගය අවසන් කර ඇතුළත් වීම.
  5. 05පෙත්සම විභාගය ජූලි 03 විකාශයට පත් කිරීමට යෝජනා.
  6. 06නීතිඥහූෆීල් ෆාරිස් සහ ජනක බණ්ඩාරගේ ඉදිරිපත් කිරීම්.
  7. 07අභියාචනාධිකරණයේ විනිසුරු මඩුල්ල සමන්විතයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ කුමන්ත්‍රණය නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යෝෂිත රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් විභාගය අවසන් කළ අභියාචනාධිකරණය එහි නියෝගය ජූලි මස 03 වැනිිදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා. පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා කරුණු ඉදිරිපත් කළ අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කළ අතර අනතුරුව විභාගය අවසන් කළ අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තමන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවේ ‘කුමන්ත්‍රණය’ නැමැති චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා යොෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (16) විභාගයට ගැනුණා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/date-given-for-announcement-of-order-on-yoshithas-petition/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
යෝෂිත රාජපක්ෂඅභියාචනාධිකරණයනීතිපතිමුදල්පෙත්සම
BestWeb.lk Top Web 2026 June Qualified