Breaking
මීගොඩ රෝටි දන්සල් පෝලීමේ අනතුර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්
WorldLankadeepa

මීගොඩ රෝටි දන්සල් පෝලීමේ අනතුර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

June 16, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මීගොඩ රොටි දන්සැලක පෝලිමේදී කැබ් රථයක් ගැටී ගියා.
  2. 02කැබ් රථය බලය අධිකව ධාවනය කරනු ලැබීය.
  3. 03සඟා වාර්තාවට අනුව, විපතට නියුතුය පහළ පෙලේ සිටි පිරිසක් විය.
  4. 04අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූයේ හය දෙනකුය.
  5. 05සිද්ධියට අදාල රියදුරු සහ සැකකරුවන් සිව්දෙනා රිමාන්ඩ් බාරයට පත් කරණි.
  6. 06එම සැකකරුවන් කැබ් රථයේ හිමිකරු සහ වාහන මණ්ඩපයේ පදපතැදීන් වෙති.
  7. 07අනතුරෙන් මිය ගිය අයකුට පාර්ශවය රුපියල් ලක්ෂයක් වන්දි දීමට එකඟවී.

(කේ. බුද්ධික කුමාරසිරි)

මීගොඩ රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි එම කැබ් රථයේ රියදුරු ඇතළු සැකකරුවන් සිව් දෙනා ලබන 30 දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (16) දින නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත, එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්, රියදුරු වන පි ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර සහ දොන් සරත් හෙට්ටිගේ යන අය වේ.

මෙහිදී අදාල අනතුරින් මිය ගිය එක් අයකුට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට කටයුතු කළ අතර අනෙක් පස් දෙනා වෙනුවෙන්ද රුපියල් ලක්ෂය බැගින් මුදල් ලබා දීමට විත්තිය එකඟත්වය පල කර ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/මගඩ-රට-දනසල-පලම-අනතර-කළ-සකකරවන-යළ-රමනඩ/1-693650
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
රොටිකැබ් රථයජීවිතක්ෂයඅනතුරබන්ධනාගාර
BestWeb.lk Top Web 2026 June Qualified