Breaking
මින්නේරිය ගොවීහු සහන ඉල්ලා පාරට බසිති
BusinessLankadeepa

මින්නේරිය ගොවීහු සහන ඉල්ලා පාරට බසිති

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01වී මිල ඉහළ නැංවීම සඳහා කටයුතු කරයි.
  2. 02පොහොර මිල පහත දැමීමට රජය මැදිහත් වේ.
  3. 03ගොවීහු නිසි මිලට අළෙවියට බල කරයි.
  4. 04මින්නේරිය ගොවි ජන ව්‍යාපාරය සංවිධානය කරයි.
  5. 0522 ගොවි සංවිධාන සහභාගී වේ.

මේවනවිට වෙළදපොල තුළ පහත වැටී ඇති වී මිල ඉහළ නංවා තම වී අස්වනු නිසි මිලකට අළෙවි කිරීම සඳහා මැදිහත්වන ලෙසට හා වෙළදපොල තුල ඉහළ නැග ඇති පොහොර මිල පහත හෙළා ගොවිතැන් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පොහොර සහන මිලට ලබා දීමට රජය වහා මැදිහත් වන ලෙසද ගොවීහු බල කර සිටියහ.

මින්නේරිය ගොවි ජන ව්‍යාපාරයට අයත් මින්නේරිය ඒකාබද්ධ ගොවි ව්‍යාපාරය විසින් මෙම ගොවි උද්ගෝෂණය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා මින්නේරිය ගොවිජනපද ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක් නියෝජනය කරමින් ගොවි ගෙවිලියන් විශාල පිරිසක් සහභාගීවී සිටියහ.

(සරත් නිශ්ශංක වෙලගෙදර, චාපා මධුභාෂිණි, හෙන්රි ලයනල් සහ සුනිමල් හේවගේ)

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/මනනරය-ගවහ-සහන-ඉලල-පරට-බසත/1-693633
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
වීපොහොරගොවිවැටුප්මින්නේරිය
BestWeb.lk Top Web 2026 June Qualified