Breaking
පොලිසියට ඔත්තු දුන්නැයි කුරුඳුකාර්මිකයාගේ කට කපලා
WorldLankadeepa

පොලිසියට ඔත්තු දුන්නැයි කුරුඳුකාර්මිකයාගේ කට කපලා

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කාන්දුකාර්මිකයකු කට කපා ඇත.
  2. 02එම ප්‍රහාරය පසුබැසීම් වැඩි කරන්න.
  3. 03ස්ථානය එගොඩවෙල මහ පාරයි.
  4. 04පුද්ගලයා පොලීසියට ඔත්තු දුන්නා ඇත.
  5. 05සැකකරු සිරට යවා ඇත.
  6. 06මෙම දෙය කුඩු ජාවාරම් අසීරුතාට සාක්ෂි සපයයි.

(එම්.සුසිල් පියන්ත)

තමාට විරුද්ධව පොලීසියට ඔත්තු දුන්නේ යැයි කියමින් කුඩු ජාවාරම්කරුවකු කුරුඳුකාර්මිකයකුගේ කට තියුණු ආයුදයකින් කපා තිබියදී ඊයේ (15) පස්වරුවේදී රෝහල් ගත කිරීමට සිදුවූ බව කරන්දෙණිය පොලීසිය කියයි.

මේ සිදුවීම කරන්දෙණිය එගොඩවෙල මහ පාරේදී සිදුව ඇතැයි පොලිසිය කියයි. තියුණු ආයුද ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මත් කුඩු සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු ලබාදුන්නේ යැයි කියමින් තම හිතවතකු වූ කුරුඳුකාර්මිකයාගේ කට පිහියකින් කපා ඇති බවත් පොලීසිය කියයි.

පොලීසියට ඔත්තු දුන් නිසා තමා මත් කුඩුත් එක්ක පොලීසියට හසුව සිරබත් කෑමට සිදූවූවා යයි උරණවී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

කට කැපූ සැකකරු මත් කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබාගෙන ගමට පැමිණ සිටියදී මෙම ප්‍රහාරය සිදු කර ඇත.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පලසයට-ඔතත-දනනය-කරඳකරමකයග-කට-කපල/101-693625
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
කුඩු ජාවාරම්පොලිසියප්‍රහාරය
BestWeb.lk Top Web 2026 June Qualified