Breaking
පාසල් සිසුන් අතර ස්ථුලතාව වැඩිවීමේ ප්‍රවණතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශය
ScienceNewsfirst

පාසල් සිසුන් අතර ස්ථුලතාව වැඩිවීමේ ප්‍රවණතාවක් - සෞඛ්‍ය අමාත්‍යාංශය

June 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 0113 සහ 17 වයසේ දරුවන් 17.4% කාබනීකෘත බීම පරිභෝජනය කරනවා.
  2. 02මෙය පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න පැවසීය.
  3. 03සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදෙசය සකස් කෙරෙනවා.
  4. 04සමාන්‍ය ඇමති සහ අධ්‍යාපන ඇමතිගේ සහයෝගයෙන් පනිවිඩයක් වනු ඇත.
  5. 05හිමිකම් ඇති බීම සහ පාසල් ෙඋදව් කිරීමට කටයුතු කෙරේ.

ඒ අනුව අවුරුදු 13ත් 17ත් අතර වයසේ පසුවන දරුවන් 17.4%ක් කාබනීකෘත බීම පරිභෝජනය සඳහා යොමුවීම ඊට ප්‍රධාන හේතුව බව පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න සඳහන් කළේ ය.

සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව එළි දැක්වීමට නියමිත බවත් ඇය එහිදී ප්‍රකාශ කළේ ය.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/පාසල්-සිසුන්-අතර-ස්ථ
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
පෝෂණසෞඛ්‍යකාලය
BestWeb.lk Top Web 2026 June Qualified