Breaking
පාසල් වතු ඩෙංගු ආකර
ScienceLankadeepa

පාසල් වතු ඩෙංගු ආකර

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පාසල් පද්ධති තුළ ඩෙංගු කීටයින් 41%හි හඳුනාගන්නා ලදී.
  2. 02ආගමික ස්ථාන සහ කර්මාන්ත ආශ්‍රිතව ඩෙංගු කීට 28% සහ 26% respectively.
  3. 03මදුරුවන් බෝවීම පිළිබඳ ජනතාව සජාතික කරයි.
  4. 0414 දිස්ත්‍රික්ක වල ඩෙංගු ගැටලුව බරපතලයි.
  5. 05බස්නාහිර, දකුණ, මධ්‍යම හා රාජ්‍යවල වැඩිපුර රෝගීන් වාර්තා වෙයි.

(අංජුල මහික වීරරත්න)

පරීක්ෂා කරන ලද ස්ථාන අතුරින් පාසල් පද්ධති 41%ක පමණ ඩෙංගු කීටයින් බෝවන ස්ථාන හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

ආගමික ස්ථාන ආශ්‍රිතව ඩෙංගු කීට පරිශ්‍ර 28%ක් ද කර්මාන්ත ආශ්‍රිතව පරිශ්‍ර 26%ක් හඳුනාගෙන තිබෙන බව අමාත්‍යවරයා කීය.

මදුරුවන් බෝවීම වැඩිතැන් පිළිබඳව නිරන්තර අවධානය යොමු කරමින් එම ස්ථාන පිරිසිදු කරවීම සඳහා ජනතාව උනන්දු කරවන බව අමාත්‍යවරයා පැවැසීය.

දිස්ත්‍රික්ක 14ක ඩෙංගු ප්‍රශ්නය බරපතල ලෙස පැන නැගී තිබෙන්නේ යැයි කී අමාත්‍යවරයා බස්නාහිර, දකුණ, මධ්‍යම,මහනුවර,මාතලේ, බදුල්ල සහ මඩකලපුවේ ද වයඹ සහ සබරගමුවේ ද ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වන බව සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කීය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/පසල-වත-ඩග-ආකර/1-693645
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
ඩෙංගුසෞඛ්‍යජනතාවමහනුවරකැබිනට්
BestWeb.lk Top Web 2026 June Qualified