Breaking
කුඩු ගසා බස් එළවූ අටක් රත්නපුරෙන් මාට්ටු
WorldLankadeepa

කුඩු ගසා බස් එළවූ අටක් රත්නපුරෙන් මාට්ටු

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01රත්නපුර නගරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් සිදු විය.
  2. 02අට දෙනෙකුම අත්අඩංගුවට ගත්තා.
  3. 0396 මගී බස් පරීක්ෂා කරමින් මත්ද්‍රව්‍ය භාවිතය හඳුනාගත්තා.
  4. 04පරීක්ෂාව සබරගමුව ප්‍රාන්තයේ ක්‍රියාත්මක කෙරිණි.
  5. 05අත්අඩංගුවට ගත් රියදුරු රත්නපුර පොලීසියට පාර්ශවයේ.
  6. 06රියදුරු අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කරයි.

(අජිත්ලාල් ශාන්තඋදය)

මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියැදුරන් අට දෙනකු රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

මගී බස් රථ 96ක් පරීක්ෂා කළ අතර ඉන් අටක රියදුරන් මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හදුනාගත් බව පොලීසිය පැවසුවේය.

මෙම පරීක්ෂාව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය හා එක්ව සිදු කරනු ලැබීය.

අත්අඩංගුවට පත් වූ රියදුරන් පැදවු බස් රථ ද රත්නපුර පොලිස් භාරයට ගනු ලැබීය. බස් රථ රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රත්නපුර පොලීසිය පැවසුවේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/කඩ-ගස-බස-එළව-අටක-රතනපරන-මටට/1-693616
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
මත්ද්‍රව්‍යරත්නපුරපොලීසියවිමිසනරියදුරු
BestWeb.lk Top Web 2026 June Qualified