Breaking
අධිවේගයේ ආසන පටි නීතිය ගැන වැදගත් නිවේදනයක්
WorldNews19

අධිවේගයේ ආසන පටි නීතිය ගැන වැදගත් නිවේදනයක්

June 16, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 0120 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක වේ.
  2. 02අධිවේගී මාර්ගවල වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්යයි.
  3. 03මගීන්ට ඉදිරිපස සහ පසුපස ආසන පටි පැළඳීම අනිවාර්යයි.
  4. 04රජය සහන කාලයක් ලබා දුන්නා.
  5. 05මෙම කාලය 19 වැනිදා අවසන් වේ.
  6. 06එමේ අනුව, නීතිය මස 20 වැනිදා ක්‍රියාත්මක වේ.

එළැඹෙන 20 වැනිදා සිට ආසන පටි නීතිය බලාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කරන්නේ. රථවාහනවල ඉදිරිපස මෙන්ම පසුපස ගමන් ගන්නා මගීන්ට ද ආසන පටි පැළඳවීම අනිවාර්ය කිරීමට රජය පියවර ගෙන තිබෙන අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට සහන කාලයක් ලබා දී තිබුණා. එම කාලය ලබන 19 වැනිදායින් අවසන්. ඒ අනුව ජුනි මස 20 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/important-announcement-regarding-the-seat-belt-law-on-highways/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
මාර්ග ආරක්ෂාවසනිටුහන්නීතිය
BestWeb.lk Top Web 2026 June Qualified