Breaking
16 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීමකට සැකකරුවන් 3ක් රිමාන්ඩ්
WorldNewsfirst

16 හැවිරිදි පාසල් සිසුවෙකු ලිංගික අපයෝජනය කිරීමේ සිදුවීමකට සැකකරුවන් 3ක් රිමාන්ඩ්

June 16, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පාසල් සිසුවා අන්තර්ජාලයෙන් හඳුනාගත් 45 හැවිරිදි පුද්ගලයා රැගෙන ගියාව.
  2. 02සිසුවා විශේෂිත හෝටලයකට රැගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කළ බව පවසයි.
  3. 03සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
  4. 04හෝටලයේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  5. 05අළුත් සැකකරුවන් සොයා පොලීසිය පරික්ෂණය ආරම්භ කර ඇත.

ඒ ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අදාළ පාසල් සිසුවා අන්තර්ජාලය මගින් දැන හඳුනාගත් 45 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 12 වැනිදා සිසුවා උස්වැටකෙයියාව හෝටලයකට රැගෙන ගොස් ඔහු ලිංගික අපයෝජනයකට ලක්කර ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 26 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර

පාසල් සිසුවෙකු හෝටලයකට රැගෙන ඒමට අධාර අනුබල දීම සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පාසල් සිසුවා ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන තවත් සැකකරුවෙකු සොයා පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/16-හැවිරිදි-පාසල්-සි
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
ලිංගික අපයෝජනයපොලිසියහෝටලය
BestWeb.lk Top Web 2026 June Qualified