Breaking
හිටපු අටමස්ථානාධිපති DNA පරීක්ෂණයකට
WorldLankadeepa

හිටපු අටමස්ථානාධිපති DNA පරීක්ෂණයකට

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01පල්ලේගම හේමරතන නාහිමියෝ චෝදනා ලැබී කරුණාකර පිළිගන්වන ලදී.
  2. 02බාල ඇනඩියෝකට ප්‍රතිපත්ති අපයෝජනයක් සිදුවී තිබේ.
  3. 03අද කොළඹ රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් වීම සිදුවී.
  4. 04අධිකරණ නියෝගයක් මත පරීක්ෂණයක් ආරම්භ වෙයි.
  5. 05චෝදනා අනුව නැවත ඇප මත මුදා හැරී.
  6. 06නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් මෙහිදී ක්‍රියාත්මක වේ.

(ගයාන් සූරිය ආරච්චි)

බාල වයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සදහා නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) කොළඹ රසපරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරනු ලැබූහ.

එම සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේගම හේමරතන නාහිමියන් අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණි.

එම සිද්ධි සම්බන්ධයෙන් එම හිමියන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂණයක් කිරිම සදහා අධිකරණයෙන් කළ නියෝගයක් මත නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් පල්ලේගම හේමරතන හිමියන්ට දැනුම්දීමෙන් අනතුරුව අද එම හිමියෝ කොළඹ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/හටප-අටමසථනධපත-DNA-පරකෂණයකට/1-693630
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අපයෝජනනාහිමියෝපตำรวจආර්චිහාකෝල්ඹ
BestWeb.lk Top Web 2026 June Qualified