Breaking
පළාත් කීපයකට අදත් වැස්ස
ClimateLankadeepa

පළාත් කීපයකට අදත් වැස්ස

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බස්නාහිර, සබරගමුව සහ වයඹ දිස්ත්‍රික්කවල්හි වැසි.
  2. 02ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල්හි වැසි.
  3. 03ඌව සහ නැගෙනහිර දිස්ත්‍රික්කවල වැසි සහ ගිගුරුම්.
  4. 04මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු වැසි ඇති බව.
  5. 05මධ්‍යම කඳුකරයේ බටහිර පළාතේ සුළං.
  6. 06තරමක තද සුළං දැකිය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩ පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, දකුණ සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් තරමක තද සුළං ඇති විය හැකියි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පළත-කපයකට-අදත-වසස/101-693615
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
වැසිකාලගුණදිස්ත්‍රික්කමධ්‍යම කඳුකර
BestWeb.lk Top Web 2026 June Qualified