Breaking
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පත් කරයි
ScienceLankadeepa

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පත් කරයි

June 16, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01එම්.කේ.සම්පත් ඉන්දික කුමාර නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් වුණා.
  2. 02රාජකාරි ආරම්භය අද (15) දිනයෙන්.
  3. 038 දෙනෙකුට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පාත්‍රයන්.
  4. 04පත්විම් ලිපි සෞඛ්‍ය අමාත්‍ය මගින් ප්‍රදාන කරන ලදී.
  5. 05ඉන්දික කුමාර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

(සුජිත් හේවාජුලිගේ)

විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස අද (15) රාජකාරි කටයුතු ආරම්භ කළේය.

ඉන්දික කුමාර මහතා ඇතුළු නිලධාරීන් අට දෙනෙකුට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පත්වීම් ලිපි පසුගිය 11 වෙනිදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රදානය කරන ලදී.

විශේෂඥ වෛද්‍ය . සම්පත් ඉන්දික කුමාර මහතා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු මෙන්ම වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/කළඹ-ජතක-රහල-නයජය-අධයකෂ-පත-කරය/1-693617
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
සෞඛ්‍යනිලධාරීන්පතුරුකොළඹජනරාල්
BestWeb.lk Top Web 2026 June Qualified