Breaking
අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමට පියවර...
WorldNewsfirst

අල්ලස් කොමිසමේ ප්‍රාදේශීය කාර්යාල 23ක් පිහිටුවීමට පියවර...

June 16, 2026·1 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01මේ වසරේ දෙසැම්බර් මාසයේදී කාර්යාලය විවෘත වේ.
  2. 02කාර්යාලය පැමිණිලි භාර ගැනීම සහ නඩු පැවරීම සිදු කරයි.
  3. 03ජනතාවට කොළඹට පැමිණීමට සිදුවී ඇත.
  4. 04ප්‍රාදේශීය කාර්යාලවලින් අපහසුතා ඇතිකර ගැනිම වැළැක්විය යුතුය.
  5. 05අලුත් කාර්යාල සඳහා නිලධාරින් 971 ලබාදීමට නියමිතයි.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක සඳහන් කළේ, මේ වසරේ දෙසැම්බර් මාසය වන විට එම කාර්යාල විවෘත කරන බවයි.

එම කාර්යාල මගින් පැමිණිලි භාර ගැනීම, නඩු පැවරීම ඇතුළු කරුණු රැසක් සිදු කිරීමට නියමිතයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ, පැමිණිලි භාර දීමට සහ සාක්ෂි ලබාදීමට ජනතාවට දැනට කොළඹට පැමිණිමට සිදුව ඇති බවයි.

ප්‍රාදේශීය කාර්යාල පිහිටුවීමෙන් ජනතාවට සිදුවන එම අපහසුතා මගහරවා ගැනීමට හැකි බව, ඔහු ප්‍රකාශ කළේ ය.

අලුතින් අරඹන ප්‍රාදේශීය කාර්යාල සඳහා නිලධාරින් 971 ලබාදීමට නියමිතව තිබේ.

නීති නිලධාරින් ,නිවාරණ නිලධාරින් පිරිසක් ඊට ඇතුළත්.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/06/16/අල්ලස්-කොමිසමේ-ප්‍රා
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
කාර්යාලනිලධාරීන්පැමිණිලිදෙසැම්බර්ප්‍රාදේශීය
BestWeb.lk Top Web 2026 June Qualified