Breaking
පුතාට තැබූ වෙඩිල්ල පියාට වැදී මරු දකී
WorldLankadeepa

පුතාට තැබූ වෙඩිල්ල පියාට වැදී මරු දකී

September 4, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01බොරලැස්ගමුවේ වෙඩි ඝාතනය සිදුවියේය.
  2. 02ඩෙහිවල සැන්ඩෝ නාමය හිමි පුද්ගලයකු මෙම කුචා වලට සම්බන්ධය.
  3. 0374 හැවිරිදි සුනිල් ප්‍රනාන්දු ඝාතනයට පත් විනිසුරු වේ.
  4. 04පොලිසිය පැවසුවේ පියා රුපියල් බැංකුවේ ඉල්ලීමක් ලෙස වෙඩි තැබීමක්.
  5. 05පොලිසිය මත්කුඩ සමග අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරයි.

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරලැස්ගමුව, මාලිනි බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි

මෙලෙස ඝාතනය කර ඇති සුනිල් ප්‍රනාන්දු නැමැත්තෙකි ඔහු 74 හැවිරිදි පුද්ගලයෙකි

පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන “දෙහිවල සැන්ඩෝ” නමැත්තා විසින් කොස්මල්ලි නමැති පුද්ගලයාගේ මුදල් අයකැමිවරයා ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීම එම පුද්ගලයාගේ පියාට එල්ල වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

මෙම වෙඩිතැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇතැයි පොලිසිය කියයි

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/පතට-තබ-වඩලල-පයට-වද-මර-දක/101-697281
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
බොරලැස්ගමුවවෙඩි තැබීමඅධිකරණයපොලීසියරාජ්‍ය ආරක්ෂාව
BestWeb.lk Top Web 2026 June Qualified