Breaking
මුදල් කොමිසමට නව සාමාජිකයෝ පත් වෙති
WorldLankadeepa

මුදල් කොමිසමට නව සාමාජිකයෝ පත් වෙති

July 20, 2026·1 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව සභාපති පත් කරන ලදි.
  2. 02එන්. ආර්. අනීස් මහත්මිය මුදල් කොමිෂන් සභාවේ සභාපති වේ.
  3. 03ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන්යින් පත්කරනු ලැබේ.
  4. 04පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ලියාපදිංචි කරන ලදී.
  5. 05සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වූයේ නව පත්කිරීම් ඉටු කිරීමටය.

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් කොමිෂන් සභාවේ නව සභාපති ලෙස එන්. ආර්. අනීස් මහත්මිය පත් කරනු ලැබ තිබේ.

එහි සෙසු සාමාජිකයන් ලෙස ජේ. එම්. සී. ජේ. විජේතුංග සහ කේ. කරුණාහරන් මහත්ම මහත්මීහු පත් කර සිටිති.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් එම මහත්ම මහත්මීන් වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (20) පස්වරුවේ භාරදෙන ලදී. මුදල් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීම මත පුරප්පාඩුව පැවති ධුර වෙනුවෙන් අදාළ පත්වීම් සිදුකර තිබේ.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/news/මදල-කමසමට-නව-සමජකය-පත-වත/101-695190
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
පලවාසයජනාධිපතිඅනීස්මුදල් කොමිෂන්පත්කිරීම්
BestWeb.lk Top Web 2026 June Qualified