
ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ, ඩෙංගු හේතුවෙන් රෝගීන් 51 දෙනෙකු මියගොස් ඇති බවයි.
තවදුරටත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවලිනි.
මේ අතර දිස්ත්‍රික්ක 11ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද දිනයෙත් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, දිස්ත්‍රික්ක 11 ක සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාල 63ක එම වැඩසටහන ක්‍රියාත්මක බවයි.
