Breaking
Malaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleMalaysian National Arrested At BIA With Cocaine Worth Rs. 90.8 Millionசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL role
පැනවූ බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දමනවා,ඇමරිකානු ජනපතිගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්...
WorldNewsfirst

පැනවූ බදු ප්‍රතිශතය තවදුරටත් ඉහළ දමනවා,ඇමරිකානු ජනපතිගෙන් කැනඩාවට අනතුරු ඇඟවීමක්...

July 18, 2026·2 min read
Photo: Newsfirst
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01කැනඩාවේ ලැව් ගිනි ඇමරිකාවේ දුම්ගැඹුරු බවට හේතුවී.
  2. 02ජනාධිපතිවරයා කැනඩාවට පැනයාවන් ප්‍රකාශ කළේ.
  3. 03ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ප්‍රතිචාර දක්වයි.
  4. 04අපගේ සෞඛ්‍යයට අහිතකර වායු දූෂණය බ්‍රේකය අවදානම් කරනවා.
  5. 05නිව්යෝර්ක්, ඩෙට්‍රොයිට්, සහ ඡිකාගෝවල් වායු ගුණාත්මකභාවය පහළගොස් තිබේ.
  6. 06ලෝක පාපන්දු තරඟය සඳහා සාකච්ඡා කරන්නට නිලධාරීන් එකතු වේ.

ඒ කැනඩාව පුරා මේ වන විට ව්‍යාප්තවන ලැව් ගිනි හේතුවෙන් ඇමරිකාවේ බොහෝ ප්‍රාන්ත දුමාරයෙන් වැසි යාම පදනම් කරගනිමිනි.

ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ කැනඩාව විසින් ලැව් ගිනි තත්ත්වය හිතාමාතා නොසලකා හැර ඇති බවයි.

ඒ හේතුවෙන් කැනඩාවට පනවා ඇති වෙළෙඳ බදු තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බව, ඔහු සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඇමරිකානු පාර්ශ්වයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩග් ෆෝර්ඩ් ප්‍රකාශ කර කළේ , මැසිවිලි නගනවා වෙනුවට ඇමරිකාව කළ යුත්තේ ලැව්ගිනි පාලනය සඳහා සහයෝගය ලබා දීම වන බවයි.

මේ වන විට කැනඩාවේ හටගෙන ඇති සිය ගණනක් ලැව්ගිනි හේතුවෙන් සමස්ත උතුරු ඇමරිකානු කලාපය පුරාම සෞඛ්‍යයට අතිශය අහිතකර සහ දූෂිත දුම් පටලයක් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එම අධික වායු දූෂණය හේතුවෙන් නිව්යෝර්ක්, ඩෙට්‍රොයිට්, චිකාගෝ සහ වොෂින්ටන් ඩී.සී. යන නගරවල මේ වන විට වායු ගුණාත්මකභාවයක් පහළ ගොස් ඇති බව ඇමරිකානු ජනාධිතිවරයා පැවසුවේය.

මේ අතර පවතින දැඩි දුම් කුණාටු තත්ත්වය හේතුවෙන් නිව්යෝර්ක් නගරය ආසන්නයේ එළඹෙන ඉරිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසන් මහා තරඟය පිළිබඳව ද ධවල මන්දිරය සහ FIFA නිලධාරීන් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබේ.

Continue Reading
Read the full story on Newsfirst.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Newsfirst
https://sinhala.newsfirst.lk/2026/07/18/පැනවූ-බදු-ප්‍රතිශතය
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Newsfirst
කැනඩාවලැව් ගිනිවායු දූෂණයසාකච්ඡාවසෞඛ්‍යඅලුත් අවවාද
BestWeb.lk Top Web 2026 June Qualified