Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobersசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri LankaIndia and Indonesia: Asian giants that refuse to bow to the superpowers – AnalysisIndia launches first hydrogen-powered train in clean energy pushFormer Sri Lankan cricket stars pay tribute to Sir Garfield Sobers
ඉදිරි අධ්‍යාපන සැලසුම්වලින් වෘත්තීය අධ්‍යාපනයට වැඩි ඉඩක්
ScienceLankadeepa

ඉදිරි අධ්‍යාපන සැලසුම්වලින් වෘත්තීය අධ්‍යාපනයට වැඩි ඉඩක්

July 17, 2026·2 min read
Photo: Lankadeepa
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01ජනපති ආදර්ශයෙන් වෘත්තීය අධ්‍යාපනයට අවධානය යොමු කළේය.
  2. 022027 අයවැයෙන් වෘත්තීය අධ්‍යාපන සඳහා ඡන්දය වෙන්කරන ආකමැති කතාවක්.
  3. 032026 අයවැයෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන විශේෂිත කිරීම්.
  4. 04සාමාන්‍ය හා උසස් අධ්‍යාපන සඳහා අරමුදල් වෙන් කර ඇති අතර දැනුම්දීම්.
  5. 05ජාතික අවශ්‍යතා ප්‍රමුඛතාවයන් හඳුනාගැනීමට ප්‍රතිපාදන දැමීම සිදුකෙරෙයි.

(අංජුල මහික වීරරත්න)

ඉදිරි අධ්‍යාපන සැලසුම් වලදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට සමගාමීව මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කළ යුතු යැයිද ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන 2027 අයවැයෙන් වෙන් කිරීමට සූදානම් බවද ජනාධිපති ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (17) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

2026 වසරේ අයවැයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 303ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එයින් සාමාන්‍ය අධ්‍යාපනයට බිලියන 160ක්, උසස් අධ්‍යාපනයට බිලියන 122ක් සහ වෘත්තීය අධ්‍යාපනයට බිලියන 20ක් වශයෙන් වෙන් කර තිබේ.

එම ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති, ඉදිරි සැලසුම් සහ ලබන වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කළ පමණින් ඒවා වියදම් නොකර, ජාතික අවශ්‍යතා සහ ප්‍රමුඛතාවන් හඳුනාගෙන ප්‍රතිපාදන යෙදවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

Continue Reading
Read the full story on Lankadeepa.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
Lankadeepa
https://www.lankadeepa.lk/latest_news/ඉදර-අධයපන-සලසමවලන-වතතය-අධයපනයට-වඩ-ඉඩක/1-695052
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with Lankadeepa
අධ්‍යාපනයවෘත්තීයඅයවැය
BestWeb.lk Top Web 2026 June Qualified