Breaking
சந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lankaசந்தேகங்களை ஏற்படுத்தியுள்ள முன்னாள் பொலிஸ் மா அதிபரின் மர்ம மரணம்Diesel-Based Power Generation To Be Reduced To 0.5% Within Two YearsDengue Death Toll Rises to 53 as Cases Top 75,000Probe into Former IGP C.D. Wickramaratne’s Death IntensifiesAngolan National Arrested With Cocaine Worth Rs. 10 MillionLeading clothing retailer owner remanded over Customs probeProtecting street animals a shared responsibility, says Prime MinisterKushbu’s ‘Maharanis – Tinsel Queens’ to showcase Sri Lanka’s culture and scenic beautyMahanama addresses conflict of interest claims on LPL roleSweet disguise, bitter ending: Young Malaysian nabbed with cocaine in Sri Lanka
Breaking: හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මරුට
WorldNews19

Breaking: හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මරුට

July 17, 2026·1 min read
Photo: News19
AI SUMMARYPowered by Claude
Key points from this article
Powered by Claude
  1. 01හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙඩි වැදී ජීවිතක්ෂයට පත්වී ඇත.
  2. 02මියගොස් ඇති බව රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
  3. 03පොලීසිය විසින් සියදිවි නසාගැනීමක්දැයි සැක කරනවා.
  4. 04ඔහු 30ී කාලයක් පොලිස් සේවයේ කටයුතු කළේය.
  5. 052020 නොවැම්බර් සිට වැඩබලන පොලිස්පතිවරය වූවේය.
  6. 062021 මාර්තු සිට ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතියන් අතරයකි.
  7. 07කොවිඩ් 19 ආසාදන සහ විරෝධතා හා මුහුණ දීමට සිදු විය.

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අතුරුගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිවැදීමෙන් අනතුරුව ඔහු මුල්ලේරියාව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වනවිට ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙය සියදිවි නසාගැනීමක්දැයි සැක කරන බවටද පොලීසිය සදහන් කරනවා. වසර 30කට අධික කාලයක් පොලිස් සේවයේ කටයුතු කර තිබූ සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35වැනි පොලිස්පතිවරයායි. වික්‍රමරත්න මහතාව 2020 නොවැම්බර් මස වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කරන ලද අතර, පසුව 2021 මාර්තු මස ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස නිල වශයෙන් පත් කරනු ලැබූවා. ඔහු පොලිස්පති ධූරය දරණ කාලය තුළ කොවිඩ් 19 වසංගත තත්ත්වය, අරගලය හේතුවෙන් රටපුරා පැවති විරෝධතා වැනි අභියෝග රැසකට මුහුණ දීමට සිදුවීමද විශේෂත්වයක්.

Continue Reading
Read the full story on News19.
Pulse Feed shows previews — the complete article is on the original publisher's site.
News19
https://www.news19.lk/former-igp-c-d-wickramaratne-passes-away/
Read Full Article
Opens in a new tab · Pulse Feed is not affiliated with News19
පොලිසියචන්දන වික්‍රමරත්නවෙනස්කම්නිවාඩුවිපර්යාස
BestWeb.lk Top Web 2026 June Qualified